Status emoticon

Facebook is testing emoticons in the status updates on profiles

Facebook is testing emoticons in the status updates on profiles

 

අප එදිනෙදා message කරනකොට විවිධාකාර :D :) ;) :P වගේ මුහුණු භාවිතා කරනවනේ. දැන් මේක අකුරු type කරනවා වගේ මේ මුහුණු type කරන විදිහත් හොදට කටපාඩම්. ඒ තරමට මේ මුහුණු message වලට සම්බන්ධ වෙලා තියනවා.

 

සමහර අය Facebook status හරහා තමන් කරන කියන හිතන පතන හැමදෙයක්ම දානවනේ. ඉතින් ඒ අයට වඩාත් වැදගත් මේක. මේ දවස්වල facebook වෙහෙසෙන්නේ මෙන්න මේ කියන facebook status update එක වෙනස් කරන එක ගැන. මෙහි තමන් මේ වෙලාවේ ඉන්න mood එක, කරන කියන දේ වෙන වෙනම පුංචි පින්තුර ඔස්සේ තම මිතුරන්ට පල කරන්න පුළුවන්.

 Status emoticon 01

Status emoticon 02 Status emoticon Status emoticon 03

 

Comments

comments




There are no comments

Add yours

Read more:
nexusae0_ScreenShot20121015at10.15.02_thumb
Google And LG Workers Upload Photos To Google+ Using The ‘Nexus 4′

best_androids_2013
Best Android phones of 2013

motorola-project-ara-modular-smartphone-2-645x430
New Phonebloks video talks about collaboration with Motorola

Close