Qualcomm-Introduces-Wireless-Charging-WiPower-Technology-for-Mobile-and-Tablet

Simple wireless charging desk

දැනට අපි කියන දේ අරුමයක් වගේ පෙනුනට ඉතා නුදුරු අනාගතයේ මෙය සාමාන්‍ය දෙයක් වේවි. ඒ තමයි  Wireless charging තාක්ෂනය .මේ කාලයේ නිරන්තර අධ්‍යනයට ලක්වන දෙයක්. Wireless charging තාක්ෂනය ඇසුරෙන් දැනට නිකුත් වෙලා තියන නිෂ්පාදන බොහොමයක වෙන්නේ තවත් ආකාරයක රැවටීමක්ද කියා හිතෙනවා. මන්ද මොබයිල් ෆෝන් එකක් charge කරන්න මෙසේ දිගේ වයර් එක ඇද්දත් එකයි wireless charging උපාංගය විදුලියට සම්බන්ද කරන්න තියෙන්නෙත් වයර් එකෙන් නේ. දෙකම එක වගේ නේද?

මේ සදහා හරි අපුරු විසදුමක් ලබාදීලා තිබෙනවා. මේ විසදුම ලබාදීල තියෙන්නේ wireless Nokia DT-900 charging plate භාවිතා කර එය මේසයක් පුරා විහිදුවලා. ඒ කියන්නේ මුළු මේසය මත කොහේ තිබ්බත් ජංගම දුරකථනය Charge වෙනවා.

මෙය මහා පරිමාන නිෂ්පාදනයකට මුලපිරීමක් වෙන්න පුළුවන්. එහෙම උනොත් නම් අපිට තවත් වාසියි.

Comments

comments




There is 1 comment

Add yours

Post a new comment

Read previous post:
Exynos-4-Quad (1)
Samsung EXYNOS chips in danger

Samsung EXYNOS chips in danger (Samsung චිප් අවදානමක) අපි මෙච්චර කලක් හිතන් හිටියේ ඇන්ඩ්‍රොයිඩ් වලට වයිරස් එන්නේ නෑ කියලනේ. එත්..

Close